මාර්ග තදබදය වැළැක්වීම සඳහා මීට පෙර පොලිස් නිළධාරින්ගේ උපදෙස් මත රථ ධාවනය කිරිමට අවශ්‍ය කටයුතු යොදා තිබුණා.
එහෙත් සංඥා පුවරු යථාවත් කිරිමෙන් අනතුරුව අද (14) සිට ඒවා ස්වයංකී‍්‍රයව කි‍්‍රයාත්මක බවයි, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසන්නේ.
ස්වයංකී‍්‍රය සංඥා පුවරු අද (14) සිට යළි කි‍්‍රයාත්මක බව පොලිසිය සඳහන් කළා.