ඔවුන් අතර සැකකාරියක් සහ සැකකරුවන් පස් දෙනෙකු වේ. අත් අඩංගුවට ගත් පිරිස කොළඹ කොටුව මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කළ බව පොලිසිය පවසයි.
පසුගියදා කොළඹ තරු පහේ හෝටලයක පැවති උපන්දින සාදයට සම්බන්ධ වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.