පක්ෂ මූලස්ථානයේදී ඊයේ (21) පැවති මධ්‍යම කාරක සභා හමුවේදි ඒ පිළිබඳ තිරනය ගත් ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මහලේකම්වරයා මේ බව ප්‍රකාශ කළේය.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රගතිය සහ පක්ෂ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව ද එහිදී අවධානය සාකච්ඡාවි තිබේ.
ආණ්ඩුව පවත්වාගෙන යාමට වත්මන් ජනපතිට උපරිම සහය දීමට තීරණය කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රි වීරකුමාර දිසානායක මහතා මාධ්‍ය වෙත කියා සිටියේය. ඉදිරි මහ මැතිවරණයේදීත් ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ සමඟ එක්ව තරඟ කිරීමට ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඒකමතිකව තීරණය කර ඇත.