ඉන්දියාව විසින් අග්නි-4 බැලිස්ටික් මිසයිලයේ සාර්ථක අත්හදා බැලීමක් සිදු කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය රජය, යුක්‍රේනයට තවත් කෙටි දුර මිසයිල ඇතුළු පවුම් මිලියන 162 යුද පැකේජයක් ලබා දීමට තීරණය කර තිබෙනවා.
"යාගී" ප්‍රබල සුළි කුණාටුව මේ වන විට දකුණු චීනය දෙසට හමා යමින් පවතින බව, වාර්තා වනවා.