Banner3

 

RU BIZ

ජනපති චීනයට ළඟාවෙයි

ජනවාරි 14, 2025
සිව් දින චීන රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එරට වේලාවෙන් අද පෙරවරු 10.25 ට බෙයිජිං ජාත්‍යන්තර ගුවන් තොටුපොළට ළඟා වුණා.

RU Entertainment

''Mister global asia 2025 in malesiya'' නියෝජනයකළ ''Arkam Razick'' ට එහි තෙවැනි තැන

ජනවාරි 11, 2025
මැලේසියාවේදී පසුගිය ජනවාරි 06 සිට 09 දක්වා පැවැත්වූ ''Mister global asia 2025 in malesiya'' තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගීවූ අහමඩ් අල්කම් මොහොමඩ් රාසික් එහි තෙවැනි ස්ථානය දිනාගැනීමට සමත්ව තිබෙනවා.

RU Games

ලංකාවට එන කැන්ගරුවෝ

ජනවාරි 09, 2025
ශ්‍රී ලංකාව සමග ටෙස්ට් තරග දෙකකට සහ එක්දින තරගයකට සහභාගි වන ඔස්ට්‍රේලියානු කණ්ඩායම අද නම් කෙරුණා. එහි නායකත්වය දරන්නේ ස්ටීවන් ස්මිත්.

RU Global

ඊශ්‍රායල හමාස් සටන් විරාමය ඇරඹේ

ජනවාරි 19, 2025
ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය අතර, ගාසා තීරයේ නව සටන් විරාම ගිවිසුම එරට වේලාවෙන් අද පෙරවරු 11.15 ට ආරම්භ කර තිබෙනවා.

RU FEATURES

RU INTERVIEWS