සාහිත්‍යය සඳහා වූ නොබෙල් ත්‍යාගය දකුණු කොරියාවේ හෑන් කෑන්ග් වෙත පිරිනමා තිබෙනවා.
ඇන්ටාක්ටිකාව පෘථිවියේ ශීතලම ස්ථානයයි. මේ වන විට මහාද්වීපය පුරා ශාක හා පාසි පැතිරීමට පටන් ගෙන ඇති අතර පසුගිය දශක හතරකට ආසන්න කාලය තුළ ශාක ආවරණය දස ගුණයකින් වැඩි වී ඇත.
2023 ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් වසරක් ගත වන අද දිනය වන විට යුධ ගැටුම් කලාපය පුරා පැතිර යමින් පවතී.
ශ්‍රී ලන්කන් ගුවන් සේවය, “දකුණු ආසියාවේ ප්‍රමුඛතම ගුවන් සේවය” ලෙස, ඉකුත්දා නේපාලයේ කත්මණ්ඩු නුවර පැවති , දකුණු ආසියානු සංචාරක සේවා සම්මාන උළෙලේ දී ( South Asian Travel Awards ) ඇගැයීමට ලක් වී තිබේ.