යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී පුටුව අලුත් වෙයි

ජූනි 20, 2024
    යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ධුරය සඳහා විජයාහු පාබල රෙජිමේන්තුවේ මේජර් ජෙනරාල් රෝහිත අලුවිහාරේ මහතාව පත්කර තිබෙනවා.

    යුද හමුදාපතිවරයා විසින් අද (20) සිට බලපැවැත්වෙන පරිදි අදාළ පත්කිරීම සිදුකර ඇත.

    Latest News