පිලිපීනයේ පැවති "Women ‍of the World - 2024" විවාහක ලෝක රූ රැජින තරගාවලියේ දී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් දෙවැනි ස්ථානය…
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් උසස් පෙළ විභාගය තවත් දින තුනක් නොපැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.
සන්නද්ධ හමුදා අනුස්මරණ දිනය – 2024 ප්‍රධාන සැමරුම් උත්සවය සහ පොපි මල් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද…
මෙවර විශ්ව රූ රැජිණ කිරුළ තමා සතු කර ගැනීමට ඩෙන්මාර්කයේ වික්ටෝරියා තිල්විග් සමත් වුනා.
කලකිරීමට පත්නොවන ලෙසත්, නිදහස හා යුක්තිය වෙනුවෙන් අනාගතය සඳහා සංවිධාන වියයුතු බවත් අමෙරිකාවේ ඩිමොක්‍රටික් පක්ෂ ජනාධිපති අපේක්ෂිකා, උප ජනාධිපතිනි කමලා…
සමාජ මාධ්‍ය ඔස්සේ සම්බන්ධ වී නිරුවත් ඡායාරූප ගෙන්වා ගෙන අන්තර් ජාලයේ ප්‍රචාරය කරන බවට පවසා මුදල් ලබා ගත් සැකකරුවෙක් අත්අඩංගුවට…
ගිංතොට ප්‍රදේශයේදී දුම්රියක් පීලි පැනීමට ලක්ව තිබෙනවා.
ලබන 26 වැනිදා පැවැත්වෙන ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්ද විමසුමේදී ඡන්ද දායකයාගේ වම් අතේ මහපට ඇඟිල්ල උචිත ලකුණින් සලකුණු කරන බව…
මධ්‍යම මෙක්සිකෝවේ ජලිස්කෝ නගරයේ, මාර්ගයක තිබී ගෙල කපා දැමූ පුද්ගල මලසිරුරු 5 ක් සොයා ගෙන තිබෙනවා.
ලොව මෙතෙක් නිශ්පාදනය කළ විශාලතම සුපර් හෙවි රොකට්ටුව (Super heavy rocket) සමග ඉලෝන් මස්ක්ගේ ස්ටාර් ෂිප් (Star ship) යානය අභ්‍යවකාශ…
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සාමාජිකයින් සිය ධුරවලින් ඉල්ලා අස්වී තිබෙනවා.
ලෝක තැපැල් දිනය සෑම වසරකම ඔක්තෝබර් 9 සමරනු ලබනවා.
අධිවේගී ක්‍රියාදාම චිත්‍රපටයක් ලෙස හැඳින්වෙන මනිරත්නම් අධ්‍යක්ෂණය කරන තග් ලයිෆ් හි රූපගත කිරීම් සම්පූර්ණයෙන්ම අවසන්ව ඇති බව ඉන්දියානු මාධ්‍ය පසුගියදා…
ලෝක ළමා දිනය සහ වැඩිහිටි දිනය අදට (01) යෙදී තිබෙනවා. 'දරුවන් රැකගමු - සමසේ සළකමු' යන්න මෙවර ළමා දිනයේ තේමාවයි.
හිස්බුල්ලා සන්නද්ධ කණ්ඩායමට එරෙහිව "පූර්ණ බලය යොදා අඛණ්ඩව සටන් වදින්නැයි ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එරට හමුදාවට නියෝග කර තිබෙනවා.
2024 එක්සත් ජනපද ජනාධිපතිවරණය 2024 නොවැම්බර් 5 වනදා පැවැත්වීමට නියමිතව තිබෙනවා.
ගුවනේ සැරිසැරීමට හැකි රොබෝ යන්ත්‍ර නිර්මාණය කිරීමට ඉතාලියේ තාක්ෂණ ආයතනයේ පර්යේෂකයන් උත්සාහයක නිරත වනවා.
බෝයිං ස්ටාර් ලයිනර් යානය මාස තුනකට පමණ පසු පසු ඊයේ නැවත පෘථිවිය වෙත ළඟා වුනා.
රුහුණු මහා කතරගම දේවාලයට බැතිමතුන්ගෙන් ලද පුද පඬුරු මගින් මහරගම අපේක්ෂා රෝහලේ ඉදිකළ නව ළමා වාට්ටු සංකීර්ණය විවෘත කිරීම අද…
හමාස් සංවිධානය, ගාසා තීරයේ රඳවාගෙන සිටි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් හය දෙනෙකුගේ සිරුරු සොයා ගැනීමෙන් පසු ඊශ්‍රායලය පුරා ඊයේ විරෝධතා පැවැත්වුණා.

Latest News