රාජ්‍ය සේවකයන්ට සහ විශ්‍රාමිකයින්ට රු. 5000 දීමනාව ලබාදීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රුපියල් 5000 දීමනාව ලබා ගැනීමට නොහැකි වූ අඩු ආදායම්ලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට අද එම දීමනාව ලබා ගත හැකි බව සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.

Latest News