යල කන්නයේ වී මිලදී ගැනීම දිස්ත්‍රික් ලේකම්වරු හරහා සිදුකරමින් වෙනදාටත් වඩා වැඩි මිලක ට වී මිලදී ගැනීමට රජය සැළසුම් කර ඇතැය අමාත්‍ය වජිර අබේවර්ධන මහතා අද (08) දිසාපති සමුළුවේ දී ප්‍රකාශ කළේය.

Latest News