කොළඹ වරාය නගරයේ ජලජ ගුවන් තොටුපළක් ස්ථාපිත කිරිමට සැලසුම්කර ඇති බවත්, ඊට අදාළ මූලික කටයුතු අවසන් කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග  පවසයි. සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් එම ජලජ ගුවන් තොටුපළ ස්ථාපිත  කෙරෙන බවයි, අමාත්‍යවරයා කියා සිටින්නේ. 

Latest News