කොවිඩ් ආසාදිතව සිටි 295 දෙනෙක් පුර්ණ සුවය ලබා ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

මෙරටින් ඊයේ දිනයේ කොරෝනා ආසාදිතයින් 4,561 දෙනෙකු හඳුනාගෙන තිබේ. 

ආයතනිකව හා පෞද්ගලිකව ලැබෙන පරිත්‍යාග හා සෘජු තැන්පතු සමග ඉටුකම COVID – 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 1250 ඉක්මවා තිබේ.

“COVID -19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල දැන් ක්‍රියාත්මක වනුයේ “ඉටුකම සන්නාමය ඇතිවය. දැන් එය “ඉටුකම - COVID 19 සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදල යනුවෙන් නම්කර ඇත.

ආයතනිකව හාපෞද්ගලිකව ලැබෙන  පරිත්‍යාග සහ ඝෘජු තැන්පතු සමඟ  COVID 19 සෞඛ්‍ය හා සමාජ සංරක්ෂණ අරමුදලේ ශේෂය රුපියල් මිලියන 609 ඉක්මවා තිබේ.

Latest News