ශ්‍රී ලංකා මහ බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාත තවදුරටත් පහළ දමා තිබෙනවා.

පසුගිය මාසයේ දී නිෂ්පාදන අංශයේ දර්ශක 67.0% ක් ලෙස වාර්තා වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසනවා.

කොරෝනා වසංගත ව්‍යාප්තිය හමුවේ බැංකුවල ද්‍රවශීලතා මට්ටම් ශක්තිමත් කිරීම සඳහා විශේෂ නියාමන ක්‍රියාමාර්ග කිහිපයක් හඳුන්වාදීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබේ.

Latest News