මෙරට ආර්ථිකයේ යම් ස්ථාවරත්වයක් පෙන්නුම් කරන බව, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.

වත්මන් අසීරු ආර්ථික තත්වය තුළ, පවතින සැබෑ යථාර්ථය නොසඟවා ජනතාවට පවසන ලෙස, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දේශපාලන අධිකාරියෙන් ඉල්ලා සිටිනවා.

රට තුළ පසුගියදා ඇති වූ සිදුවීමත් සමඟ පසුගිය මාසක පමණ කාලයක් තුළ රටේ ආර්ථිකය යථා තත්ත්වයට ගැනීම සඳහා සිදු කළ යුතු කටයුතුවල ප්‍රගතිය වෙනත් දිසාවකට යොමුවූ බව මහ බැංකු අධිපති මහාචාර්ය නන්දලාල් වීරසිංහ පවසනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ නව අධිපතිවරයා ලෙස ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා සහ මුදල් අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස කේ.එම්.එම්. සිරිවර්ධන මහතා පත් කෙරේ.

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතාට විශ්‍රාම වැටුපක් ගෙවීමට එම බැංකුවේ මුදල් මණ්ඩලය විසින් ගෙන තිබෙන තීරණය බලරහිත කරන්නැයි ඉල්ලමින් අභියාචනාධිකරණයට රිට් පෙත්සමක් ඉදිරිපත් වුණා.

2020 වසරේදි ආර්ථික වර්ධන වේගය සියයට 4.5 දක්වා වැඩි වනු ඇති බවට අපේක්ෂා කරන බව මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා පවසයි.

පාර්ලිමෙන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් අර්බුදයට පත්ව ඇති ETI ෆිනෑන්ස් ආයතනය සම්බන්ධව කළ චෝදනාවට ශ්‍රී ලංකා මහ බැංකුව අධිපති අචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි ප්‍රතිචාර දක්වමින් ඔහුගේ ප්‍රකාශය ප්‍රතික්ෂේප කර තිබේ. 

Latest News