කලම්බු ඩොක්යාඩ් ආයතනය මෙරටදී නිෂ්පාදනය කළ නවතම නෞකාව අද උත්සවාකාරයෙන් දියත් කළා. 

කොරෝනා රෝගීන් වාර්තාවීමත් සමග වසා දැමූ කළම්බු ඩොක්යාඩ් පීඑල්සී ආයතනයේ නැව් අලුත්වැඩියා සහ නැව් නිෂ්පාදන මෙහෙයුම් අද(02) යළි ආරම්භ විය.

Latest News