ඇතිවී තිබෙන තත්වය හමුවේ කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල හදිසි සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කෙරේ.

එළඹෙන උත්සව සමය වෙනුවෙන් මහජන ආරක්‍ෂාව හා රථවාහන පාලනය සදහා කොළඹ නගරය තුළ පමණක් පොලිස් නිලධාරීන් 2000කට අධික පිරිසක් අද (15) සිට යොදවන බව පොලිස් මූලස්ථානය සදහන් කරයි.

Latest News