උත්සව සමයේදී වෙළෙඳපොළ තුළ සිදු වන වංචනික ක්‍රියාවන් සම්බන්ධයෙන් 1977 අංකයට දැනුම් දෙන්න ලෙස පාරිභෝගික සේවා අධිකාරි දැනුම් දෙයි.

පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීම සඳහා පාරිභෝගික ජනතාවගේ අයිතිවාසිකම් පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ පත්‍රිකා බෙදා දීම රටපුරා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය මගින්  ක්‍රියාත්මක කර තිබේ.

Latest News