උත්සව සමයේදිත් කොවිඩ් ප්‍රතිශකත්තිකරණ එන්නත ලබා ගැනීමට හැකියාව පවතින බව සෞඛ්‍ය අංශ ජනතාවට දැනුම් දෙයි.

ෆයිබර් බයෝ එන්ටෙක් ආයතනය මාස 6ට වැඩි දරුවන් සඳහා සිය කොරෝනා මර්දන එන්නත නිර්දේශ කර තිබේ. ඊට අමෙරිකානු සෞඛ්‍ය නියාමකන්ගේ අනුමැතිය අපේක්ෂාවෙන් සිටින බවයි වාර්තා වන්නේ.

අද (16) සිට ක්‍රියාත්මක වන නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අසේල ගුණවර්ධන විසින් නිකුත් කර තිබේ.

අද (02) දිවයින පුරා පිහිටි මධ්‍යස්ථාන 172දී කොවිඩ් මර්දන එන්නත්කරණ කටයුතු සිදුකෙරෙන බව, සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

කොවිඩ් ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ මෙරට ජනතාවට ලබාදී ඇති සමස්ත එන්නත් ප්‍රමාණය 26,376,809ක්.

කොරෝනා මර්දන එන්නත්කරණ ක්‍රියාවලිය යටතේ අද (02) දිනයේදී ද ස්ථාන රැසකදී එන්නත් ලබාදීමේ කටයුතු සිදුකෙරේ.

Latest News