සහෝදර පුරවැසියනි, අපි අළු මතින් නැගිටිමු ! පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
ජනමාධ්‍ය අමාත්‍යධුරයේ ඊයේ දිවුරුම් දී වැඩ භාරගත් ඩලස් අලහප්පෙරුම මහතා අද ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවිය.