ඉන්දිය රජය මෙරටට පරිත්‍යාග කළ ඇස්ට්‍රා සෙනෙකා එන්නත, එන්නත්කරණය අද ආරම්භ විය. අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේ දී ඇස්ට්‍රා සෙනෙකා එන්නත්කරණය අද උදේ ආරම්භ කෙරිණ. ප්‍රථම එන්නත ලබාදෙනු ලැබුවේ එම රෝහලේ විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාටයි.
සැප් 19, 2024
සැප් 18, 2024
සැප් 17, 2024
සැප් 16, 2024
සැප් 15, 2024
සැප් 14, 2024
සැප් 13, 2024
සැප් 12, 2024
සැප් 11, 2024
සැප් 10, 2024
සැප් 09, 2024
සැප් 08, 2024
සැප් 07, 2024
සැප් 06, 2024
සැප් 05, 2024