පොසොන් පොහොය නිමිති කරගනිමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ කොරෝනා වසංගතය හේතුවෙන් අඩාල වු ජනජිවිත නඟා සිටුවීම සඳහා අඩු ආදායම් ලාභී පවුල් වෙනුවෙන් වියළි ආහාර පාර්සල් 2500 ක් ලබාදීම අද සිදු කෙරිණ. 

කොරෝනා වෛයිරස‍යේ ව්‍යාප්තිය හේතුවෙන් අපහසුතාවයට පත්වි විදේශ රටවල රැකියාවන්හී නිරතව සිටින විගමණික ශ්‍රමිකයන්ට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ උපදෙස් මත වියළි ආහාර ලබාදීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කර තිබේ.

Latest News