බස්නාහිර පළාතේ විද්‍යුත් හා ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍ය එක්රැස් කිරීමේ වැඩ පිළිවෙළක් ස්ථාන 40 ක දී ආරම්භ කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මෙම මස 28 හා 29 දෙදින තුළ ආරම්භ කිරීමට තීරණය කර තිබේ.

Latest News