පරිසර අමාත්‍යාංශය විසින් පොලිතීන් හා ප්ලාස්ටික් නිෂ්පාදන වෙනුවට විකල්ප පරිසර හිතකාමී නිෂ්පාදන හඳුන්වා දීම සඳහා ප්‍රමුඛත්වය ලබා දීමට තීරණය කර තිබේ.

පරිසර අමාත්‍යාංශය විසින් පරිසර නිලධාරින් 136ක් අලුතින් සේවය සඳහා බඳවා ගනු ලැබීය.

වත්මන් රජය යටතේ ඉදි කරන ලද පළමු ආදර්ශ සෝර්ජාන් ව්‍යාපෘතිය අද දින (21) කිරිබත්ගොඩ ඇවිදින මංතීරුව අසළ දී ආරම්භ විය.

දිනපතා පාසැල් පද්ධතිය තුළින් හා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ කාර්යාල මගින් බැහැර කරන ප්ලාස්ටික්වලින් සකස් කරන ලද කාබන් පෑන් නිසා සිදුවන පරිසර හානිය වැළැක්වීමට විකල්පයක් වශයෙන් දිරාපත් වන ද්‍රව්‍ය භාවිතයෙන් සකස් කළ මුලුමනින්ම පරිසර හිතකාමී කාබන් පෑනක් මහනුවර වටපුළුවේ සචිනි ක්‍රිස්ටිනා සුගිර්දන් මෙනවිය හා ඇයගේ පියා වන සුගිර්දන් මහතා විසින් හඳුන්වා දී තිබේ.

Latest News