වත්තල ප්‍රදේශයේ ආනයනකරුවෙක් ‘අයිසො ප්‍රොපයිල් මධ්‍යසාර’ ලෙස ප්‍රකාශ කර නීතිවිරෝධීව ආනයනය කළ එතනෝල් කිලෝ 12,800 ක් ශ්‍රී ලංකා රේගුව අත්අඩංගුවට ගෙන තිබේ.

රට තුළට විදේශයන්හි සිට එතනෝල් ආනයනය කිරීම වහා අත්හිටුවීමට මුදල් අමාත්‍යාංශය තීරණය කර ඇත.

Latest News