අධ්‍යාපන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගයෙහි අයඳුම්කරුවන්ගේ ප්‍රතිඵල අනූව උසස් පෙළ සඳහා සුදුසුකම් ලබා ඇති ප්‍රතිශතය සියයට 73.84ක් බව විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා නිවේදනය කරයි.

 
 
උසස්පෙළ විභාගයේ ප්‍රතිඵලවලට අදාළ සහතික පත්‍රය ඔන්ලයින් ක්‍රමය යටතේ ලබාගත හැකි බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල හෙට (27) දිනයේදී නිකුත් කිරීමට අපේක්ෂා කරන බව විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත මහතා පවසයි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ අවසන් දිනය අද(12) වෙයි

2019 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙල විභාගය ලබන සදුදා ආරම්භවිමට නියමිතව තිබේ.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය දෙසැම්බර් මස 2 වන දින ආරම්භ වන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සාමාන්‍ය පෙළ සමත්වුවත්, අසමත් වුවත් කිසිම දරුවෙක් පාසල් පද්ධතියෙන් ඉවත් නොකරණ බව අමාත්‍ය අකිල විරජ් කාරිවසම් මහතා පවසයි.

Latest News