කොව්ඩ් මර්දන එන්නත් ක්‍රියාවලිය යටතේ තවත් එන්නත් මාත්‍රා තොගයක් අද අළුයම දිවයිනට රැගෙන විත් තිබේ.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා 608,000ක ප්‍රමාණයක් අද (19) දිවයිනට රැගෙනවිත් තිබේ.

තවත් ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂ 4ක තොගයක් ඊයේ (01) මෙරටට ලැබී තිබේ. 

පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීමේ වැඩසටහන යටතේ මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින සිසුන්ට ෆයිසර් එන්නත ලබාදීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා පවසයි.

පරිත්‍යාගයක් ලෙස ලැබුණු අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් එන්නත් මාත්‍රා ලක්ෂයක් ද අද අළුයම මෙරටට රැගෙන එනු ලැබීය.

Latest News