ඔස්ට්‍රියා ජනරජයේ මූල්‍ය  පහසුකම් යටතේ මෙරටට ලැබුණු රුපියල් කෝටි දෙසිය හතලිස් තුනක්  වටිනා අධිතාක්ෂණික ගිනි නිවීම් සහ ආපදා රථ 15ක්  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් ඊයේ (18) දින  ගාලුමුවදොර පිටිය අභියසදී පළාත් පාලන ආයත 14ක් වෙත බෙදා දෙන ලදි.

Latest News