ඇතැම් වෙළඳුන් හිතුමනාපයට එළවළු හා පළතුරු මිල ඉහළ දැමීම නිසා පාරිභෝගිකයන්ට සිදුවන අපහසුතා මගහැරිය යුතු බව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ මුලසුනෙන් ඊයේ(17) පස්වරුවේ අරලියගහ මන්දිරයේ දී රැස්වූ ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකාය තීන්දු කර ඇත.

Latest News