'ගමට පිටියක්' ජාතික ව්‍යාපෘතිය අද ආරම්භ කිරීමට නියමිතයි. මේ යටතේ දිවයිනේ ග්‍රාමීය ක්‍රීඩාංගන 332ක් නවීකරණය කෙරෙන බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

Latest News