ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදි තිබෙනවා.

මවක, සොයුරියක, දියණියක, මිතුරියක මෙන්ම රටේ ශ්‍රම බලකායට දායක වෙමින් ආර්ථිකයටද ශක්තියක් වන ව්‍යවසායිකාවකගේ භූමිකාවද නිරූපනය කරන කාන්තාව පිළිබඳ ඇගයීමට ලක්කරන ජාත්‍යන්තර කාන්තා දිනය සෑම වසරකම මාර්තු මස 08 වැනිදාට එනම් අද වැනි දිනයක යෙදී ඇත.

මානව සංහතියෙන් අඩක් නිර්මාණය කරන්නා වූත් සෑම රටකම සමාජ සංස්ථාවෙහි පැවැත්ම හා ප්‍රගමනය නිශ්චය කරන්නා වූත් අතිශය වැදගත් සාධකයක් වන කාන්තා දායකත්වය ගෞරවනීය ලෙස සිහිපත් කෙරෙන අන්තර් ජාතික කාන්තා දිනය නිමිත්තෙන් මා මේ පණිවුඩය නිකුත් කරන්නේ ස්ත්‍රී ප්‍රජාවගේ කාර්ය භාරය ගැන කෘතඥතා පූර්වක හැඟීමෙනි.

ජාත්‍යන්තර කාන්තා දිනය අදට (8) යෙදී තිබේ.

Latest News