ඡන්ද විමසීම ආරම්භ කිරීමෙන් පසු මේ දක්වා මැතිවරණ නීති උල්ලංඝනය වන ආකාරයේ බරපතල ගණයේ කිසිඳු සිදුවීමක් වාර්තා වී නැතැයි, පොලිස් මූලස්ථානය පවසයි.
ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන් 2011 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරග පාවා දුන් බවට කළ චෝදනාව සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන අවසන් කර තිබේ. ඒ පිළිබඳව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා ප්‍රකාශ කළේ මෙවැනි අදහසක්