ආරක්ෂක ලේකම්වරයා ලෙස මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න නැවත වරක් පත් කර තිබෙනවා.

කොවිඩ් මර්දන එන්නත්කරණ වැඩපිළිවෙළ සඳහා යෙදවූයේ වෛද්‍ය අධ්‍යාපනය ලැබූ යුධ හමුදා වෛද්‍ය බලකාය බවත් මෙරට ජනතාවගේ ජීවිත බේරා ගැනීම වෙනුවෙන් ආරක්ෂක අංශය සම්බන්ධ වූ බවත් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් මේජර් ජනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පැවසීය.

එල්ටීටීඊ ක්‍රියාකාරකම් හේතුවෙන් දශක තුනක් තිස්සේ විනාශයට පත්වූ අපේ රට පුනර්ජීවනය කිරීම සඳහා දේශය ගොඩනැගීමේ ක්‍රියාවලියේදී රාජ්‍ය යාන්ත්‍රණයට සහයවීමට සන්නද්ධ හමුදා සැමවිටම සූදානම් විය යුතු බව ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න මහතා පවසයි. 

ආරක්ෂක ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් කමල් ගුණරත්න මහතා විසින් රචිත "පාතාලයෝ" නවකතාව සහ “ගෝඨාභය" ග්‍රන්ථයේ ඉංග්‍රීසි අනුවර්තනය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වනු ලැබීය.

Latest News