කොරෝනා බවට සැක කෙරෙන රෝගීන්ගේ සාම්පල 1600ක් පමණ මේ වන විට පරීක්ෂා කර ඇතැයි, බොරැල්ල වෛද්‍ය පර්යේෂණායතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ජයරුවන් බණ්ඩාර පවසයි.

කොරෝනා වෛරසය වැළදී ඇති බවට සැක කරමින් බොරැල්ල වෛද්‍ය පර්යේෂණ ආයතනයට යොමුකළ සිව් දෙනාට එම වෛරසය ආසාදනය වී නැතැයි පරීක්ෂණ වාර්තා මගින් තහවුරු වූ බව, වෛද්‍ය පර්යේෂණායතනය පවසයි.

Latest News