පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ දකුණු පළාත් කාර්යාලය සහ ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීමේ එක්දින ජංගම සේවය අද (06) ගාල්ල, කඩවත් සතර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බිම් මහලේ දී විවෘත කෙරේ.

Latest News