අලුත් අවුරුදු සමයේ බොහෝ ස්ථානවල අවුරුදු උත්සව සංවිධාන කරනු දැක ගත හැකියි.

ජනතාව අතර සංහඳියා සංකල්පය ප්‍රචලිත කිරීමේ අරමුණින් “සිරිසර අවුරුදු-වන අරණක අවුරුදු උදාව" හෙළ අවුරුදු මංගල්‍ය අද (06) දිනය පුරා කොලොන්ගොල්ල වැව්තාවුල්ලේ දී ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

කොළඹ නිදහස් චතුරශ‍්‍රයේ ඇවිදින්නන්ගේ එකමුතුවේ සාදර අනුග‍්‍රහයෙන් සංවිධානය කෙරුණු බක්මහ උළෙලක් එම පරිශ‍්‍රයේ දී අද(06) දිනය පුරා පැවැත්වේ.

Latest News