මහ මැතිවරණයට තරග කිරීම සඳහා නාමයෝජනා භාරදී ඇති ඇතැම් අපේක්ෂකයින් තමන් මැතිවරණයට තරග කිරීමෙන් ඉවත්වන බවටත්, වෙනත් පක්ෂයකට, කණ්ඩායමකට හෝ අපේක්ෂකයෙකුට සහය වන බවට ඔවුන් සිදුකරන ප‍්‍රකාශවලටත් මාධ්‍ය මගින් ප‍්‍රචාර ලබා නොදෙන්නැයි මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කර තිබෙනවා.

Latest News