ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් (12) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 ව්‍යවස්ථාව ප්‍රකාරව එතුමාට පැවරී ඇති බලතල අනුව පාර්ලිමේන්තුව වාරාවසාන කරන ලද අතර නවවැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය ලබන ජනවාරි 18 පෙ.ව 10.00ට ආරම්භ කරන ලෙස ප්‍රකාශයට පත් කොට ඇත.

Latest News