රට අගුළුලෑමට යෝජනා කරන කිසිවෙක් ජනතාව මුහුණදෙන ආර්ථික ගැටලුවලට විසඳුම් ඉදිරිපත් නොකරන බව අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

සෞඛ්‍ය හේතූන් මත හෝ වෙනත් අවශ්‍යතා මත ඉන්දියාවට ගොස් සිටින ශ්‍රී ලාංකිකයන් නැවත ගෙන්වා ගැනීම සදහා කඩිනමින් සැලසුම් සහගත වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කරන බව, සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

කොරෝනා වසංගතය හේතුවෙන් විදේශයන්හි සිර වී සිටි ශ්‍රී ලාංකික සිසුන්ගෙන් පළමු කණ්ඩායම හෙට දිවයිනට පැමිණීමට නියමිතයි. ඉන්දියාව හා පකිස්තානයේ විශ්ව විද්‍යාලවල අධ්‍යාපනය ලබමින් සිටි එම පිරිසට, 100 දෙනෙක් ඇතුළත්.

Latest News