ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අනිද්දා (16) ජාතිය ඇමතීමට නියමිත බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධූර කාලය අවසන් වන දිනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම සම්බන්ධයෙන් පක්ෂය තුළ සාකච්ඡා පැවැත්වෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර ප්‍රකාශ කර සිටියි.

Latest News