ජාතික ඉන්ධන අවසර පත්‍ර ක්‍රමය යටතේ එක් එක් වාහන සදහා ලබාදෙන ඉන්ධන කෝටාව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට යාවත් කාලීන කෙරුණා.
අද (01) සිට QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය යටතේ පමණක් දිවයින පුරා ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදු වන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය නිවේදනය කරනවා.
ඊයේ (26) දිනය වනවිට මෙරට ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා පුද්ගලයින් මිලියන 4ක් ලියාපදිංචි වී ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසනවා.
අද (26) සිට දිවයින පුරා CEYPETCO සහ ලංකා IOC ඉන්ධන පිරවුම්හල්වවලදී QR ඉන්ධන අවසරපත්‍ර ක්‍රමවේදය ක්‍රියාවට නංවන බව විදුලිබල හා බලශක්ති අමාත්‍යංශය පවසයි.