කොළඹ 01 සිට 15 දක්වා ප්‍රදේශවල පදිංචිකරුවන් සහ රැකියාවල නියුතුවුවන් වෙනුවෙන් නොමිලේ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකිරීමට කොළඹ මහ නගර සභාව ක්‍රියා කරයි.

බස්නාහිර පළාතෙන් පිටවන සියලුම වාහනවල ගමන් කරන පුද්ගලයන් පී සී ආර් පරීක්ෂණවලට හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක්කිරීම අද සිට පෙබරවාරි පළමු වැනිදා දක්වා තවදුරටත් ක්‍රියාත්මක බව,පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කරයි.

බස්නාහිර පළාතෙන් පිටවල සියලුම මාර්ග ආවරණය වන පරිදි අද (23) සිට ස්ථාන 11ක අහඹු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදුකරන බව පොලිසිය ප‍්‍රකාශ කළේය.

Latest News