රත්මලාන දුම්රිය ස්ථානයේ ඊයේ කළහකාරී ලෙස හැසුරුණු පුද්ගලයින්‌ හතර දෙනෙකු ගල්කිස්ස පොලිසිය අත්අඩංගුවට ගෙන තිබේ.

අන්තර්ජාතික ව්‍යාපාරික හා වාණිජ ගුවන්‌ සේවාවන්ට රත්මලාන හා මත්තල ගුවන්තොටුපොලවලදී ඉන්ධන හා කාර්ය මණ්ඩල හුවමාරු පහසුකම්‌ සැපයීමට සිවිල්‌ ගුවන්සේවා අධිකාරය තීරණය කර තිබෙනවා.

මත්තල හා රත්මලාන ගුවන් තොටුපොළවලට, ජාත්‍යන්තර ගුවන් ගමන් ආරම්භ කිරීම කෙරෙහි අධානය යොමුව තිබේ. එම ගුවන් ගමන් අරඹන සමාගම් වෙනුවෙන් රජය විශේෂ සහන ලබාදීමට ද තීරණය කර ඇති බවයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ.

Latest News