රුසියාවට යැවෙන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද (25) සිට ආරම්භ කරන බව තැපැල් දෙපාර්තමේන්තුව පවසයි.

රුසියානු නාවික හමුදාවට අයත් ‘යරොස්ලව් මඩ්රි’ (Yaroslav Mudry) සහ ‘වික්ටර් කොනෙට්ස්කි’ (Victor Konetsky) යන නෞකාවන් දෙකක් අද කොළඹ වරායට ‍සේන්දු විය. තෙදින සුහද සංචාරයක් සදහා පැමිණි මෙම නෞකාවන් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් නාවික සම්ප්‍රදායානුකූලව පිළිගන්නා ලදී.

Latest News