ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරය නිමිත්තෙන්, පේරාදෙණිය උද්භිත උදද්‍යානයේ නිර්මාණය කළ ඕකිඩ් මලක්, ගුවන් විදුලිය නමින් අද (16) නම් කරනු ලැබීය.

පාසල්‌ සිසුන්‌ වෙනුවෙන්‌ අධ්‍යාපන වැඩසටහන්‌ මාලාවක්‌ විකාශය කිරීමට ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව පියවර ගනී.

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අභිනව සභාපතිවරයා වශයෙන් පත් කෙරුණු ප්‍රවීණ ගායන ශිල්පී විශාරද ජගත් වික්‍රමසිංහ මහතා අද සිය ධුරයේ වැඩ බාරගත්තේය.

Latest News