වසර 2030 වන විට එළවලු බීජ ආනයනය සම්පූර්ණයෙන් නතර කිරීම ඉලක්කය බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අනුව දේශීය එළවලු බීජ නිෂ්පාදනය පුළුල් කිරීමට පියවර ගෙන ඇති බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසන්නේ.

ආනයනික බීජ අලෙවි කරන වෙළෙදුන් ඇතැම් බීජ ග්‍රෑම් 50 රුපියල් 5,000ට 6,000ට අලෙවිකර ගොවීයන් සූරාකන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය.

Latest News