රට තුළ දැනට උද්ගත වී ඇති ආර්ථික අර්බුදය හමුවේ, හඳුනා ගනු ලැබූ අඩු ආදායම්ලාභීන්ට සහන සැලැසීම වෙනුවෙන් මාස තුනක් සඳහා විශේෂ මුදල් දීමනාවක් ලබා දීමට කැබිනට් අනුමැතිය හිමි වී තිබේ.

ශ්‍රී ලංකා පොලිස් සේවයට අයත් සියලු නිලධාරීන්ට වැටුපට අමතරව රජයෙන් මාසිකව දින 20ක විශේෂ සංයුක්ත දීමනාවක් ලබාදීමට රජය තීරණය කර තිබේ.

Latest News