පොලිස් මාධ්‍ය කොට්ඨාසය සම්බන්ධ කර ගත හැකි දුරකථන අංක වෙනස් වී ඇති බවත් ඒ සඳහා නව දුරකථන අංක හතරක් හඳුන්වා දී ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය දැනුම් දී තිබේ.

ඇසළ පෙරහැර මංගල්‍යයේ ආරක්ෂාව වෙනුවෙන් පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ඇතුලුව පොලිස් නිලධාරීන් 7000ක් යොදවා ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පවසයි.

Latest News