සීනි සහ තිරිඟු පිටි මිල ගණන් ඉහළ දමා ඇති බව අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසනවා.
පාරිභෝගික අධිකාරිය විසින් මුද්රතබන ලද සීනි ගබඩාවක් අනවසරෙන් විවෘතකර සීනි අලෙවි කරමින් සිටි ස්ථානයක් වටලයි.
ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුව හරහා පෞද්ගලික අංශයේ තොග වෙළෙඳුන්ට සීනි තොග නිකුත් කිරීමට පියවර ගෙන තිබේ.
වත්තල,මාබෝල ප්‍රදේශයේ ගබඩාවක නිසි අවසරයකින් තොරව ගබඩා කර තිබූ සීනි මෙට්‍රික් ටොන් 4,800කට අධික ප්‍රමාණයක් පාරිභෝගික සේවා අධිකාරිය විසින් අද සිය බාරයට ගනු ලැබීය.
පාරිභෝගිකයන් සදහා භාවිතයට නුසුදුසු සීනි තොගයක් පාරිභෝගික අධිකාරිය වටලා තිබෙනවා.
කොරෝනා වසංගත තත්වය හමුවේ වුව ද, සිය නිෂ්පාදන ක්‍රියාවලිය අඛණ්ඩව සිදු කෙරුණු බව, ලංකා සීනි සමාගම පවසයි.
මෙරට සීනි පරිභෝජනයට අවශ්‍ය නිෂ්පාදනය මෙරටදී නිපදවීමට රජය පියවර ගෙන තිබේ. ඒ සඳහා අවශ්‍ය මූල්‍ය හා තාක්ෂණික ආධාර සපයන්නේ ද රජයයි.
සෙවණගල සීනි කර්මාන්ත ශාලාවේ මෙවර නිෂ්පාදන ධාරිතාව සීනි මෙට්‍රික් ටොන් 20,000ක් බව වාර්තාවේ.