කූඨ ලේඛනයක් ඉදිරිපත් කිරීම සම්බන්ධව තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනු කළ නඩුව කෙටි මාර්ගයකින් අවසන් කර ගැනීමට දෙපාර්ශවය ගන්නා පියවර පිළිබඳව මෙම මස 24වන දා වාර්තා කරන ලෙස කොළඹ මහාධිකරණය නියෝග කර තිබේ.

තිස්ස අත්තනායක මහතාට එරෙහිව ගොනුකර තිබෙන නඩුව කෙටියෙන් අවසන් කර ගැනීම සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා එම නඩුව අප්‍රේල් මස 4 වන දා කැඳවන මෙන් කොළඹ මහාධිකරණය නියම කළේය.

Latest News