බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මුල්ලේරියාවේ කළ වැටලීමකින් අංගොඩ ලොක්කාගේ සහයකයින් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

Latest News